Sunday, January 27, 2013

0
undefined undefined undefined

අතීත විමසුම | නොවිසදුනු ඕක් දුපතේ අබිරහස #1

ඕක් දුපත ආර්. එල්. ස්ටීවන්සන්ට නම් “නිදන්“ දුපත විය. එසේ වුයේ සියවස් ගනනකට පෙර මිනිසකු මෙහි සගව්බ් තැබූ වස්තුවක් නිසාවෙනි. 1795 සිට මෙහි සගවා තිබුනු නිදානය සොයා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කලහ. මුදල් කන්දරාවක් මෙන්ම ජීවිත රැසක්ද ඒ සදහා වැය විණි. කිසිවකුට හමු නොවු මේ නිදානය කුමක්ද?

16 වයසැති ඩැනියෙල් මැක් ගිනිස් තම ඔරුව ගිණිකොන දිග මුහුදේ මහෝනි බොක්කේ වු කුඩා දුපතක් වෙතට ගෙන ගියේය. නැවුම් පරිසරයට ආසා කල ඔහු බලාපොරොත්තු වුයේ දුපත තුලට ගොස් පිරික්සා බැලීමටය. මුලින්ම ඔහු දුටුවේ කැඩී වැඊ තිබු ඕක් ගස් කීපයකි. ඉන් අතර එක් ගසක් පමනක් ඉහලට වැඩී තිබුනි. මෙය සොය බලන්නට රිසි වු ඔහු තවත් මිතුරන් 2නෙක් සමග එහි කැනීම් කරන ලදී. අඩි 10 පමණ සාරන විට ඔවුන්ට දක්නට ලැබුනේ මැටි බිත්ති තුල ගිල්වා තිබුනු ඕක් කදන්ය. ඊලග අඩි 10 දී මැටි වේදිකාවක්ද හමු විනි. එහෙත් කිසිවකුගෙන් උදව් මෙම කටයුත්තට නොලැබුනු බැවින් කලකට අතහැර දැමුනු මෙව කාර්යය නැවත අරඹනු ලැබුවේ ඔවුන් වැඩුනු මිනිසුන් වු පසුය. දෙවන වර කැනීම් ඔවුහු අඩි 90 දක්වා දිගු කලහ. එහීදී දක්නට ලැබුනේ පැතලි ගල් තලාවක් පමණි. එය මතුපිට තිබුනු අකුරු වර්ගයක් ඔවුන්ගේ විමසුම ඉදිරියට ගෙනයාමට හැකි විය. මෙහිදී ඔවුන්ට පිහිට වුයේ වෙනත් අයෙකි. මේ අකුරු වලින් කියැවුනේ

“අඩි දහයක් යට, ප්වුම් මිලියන දෙකක්“

මීලග කොටසින් - ඔවුන් නිදානය සොයා ගනීවිද? මේ අබිරහස කුමක්ද?

0 comments: