undefined
undefined
undefined
කවිකාර විමසුම #2
මේ අපේ වගා බිම්ය
දැන් මල් නොඉපෙයි
මෙහි බීජ නොවැවෙයි
සුළන් රැල්ලක් පාසා දුවිලි නැගෙයි
මේ රුක් වල සියොතුන් ජැත
සැඩ හිරු තාපයේ
පත් ගිලිහුනු විහිදී අතු අග
මියුරු ලඹ නොදෙත්
දුවිලි වලා පතිත වෙයි ගසාගෙන යයි
අපේ හදවත් ඉන් පිරෙත්
අපේ ගමනේදී අපේ නින්දේදී
අපේ සිහිනවලදී දිගට හරහට ඉහල පහලට
දුවිලි වෙලෙයි
Robert A. Davis
දැන් මල් නොඉපෙයි
මෙහි බීජ නොවැවෙයි
සුළන් රැල්ලක් පාසා දුවිලි නැගෙයි
මේ රුක් වල සියොතුන් ජැත
සැඩ හිරු තාපයේ
පත් ගිලිහුනු විහිදී අතු අග
මියුරු ලඹ නොදෙත්
දුවිලි වලා පතිත වෙයි ගසාගෙන යයි
අපේ හදවත් ඉන් පිරෙත්
අපේ ගමනේදී අපේ නින්දේදී
අපේ සිහිනවලදී දිගට හරහට ඉහල පහලට
දුවිලි වෙලෙයි
Robert A. Davis
0 comments: